
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර ඇසළ පෙරහරේ දෙවැනි කුඹල් පෙරහැර අද (22) රාත්රියේ වීදී සංචාරය කිරීමට නියමිතය.
ශ්රී දළදා මාළිගාව අබියසින් දකුණු දිශාභිමුඛව රාත්රී 7.05ට පිටත් වන පෙරහර දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදෙනු ඇත.
මේ අතර අසළ මංගල්ලයේ පළමු පෙරහැර ඊයේ උත්කර්ෂවත් ලෙස වීදී සංචාරය කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart