
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (15) අලුයම යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු කළුබෝවිල පන්සල පාරේ නිවසකට වෙඩිතබා ඇති බව පොලිසිය පැවසීය.
පොලිසියට අනුව, සැකකරුවන් ගේට්ටුවට සහ නිවස දෙසට වෙඩි තබා පළාගොස් ඇත.
වෙඩිතැබීමෙන් කිසිදු තුවාලයක් හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බව පොලිසිය සඳහන් කළේය.
මූලික පරීක්ෂණවලින් පෙනීයන්නේ, වෙඩිතැබීම මූල්‍ය ආරවුලක් හේතුවෙන් සිදු වන්නට ඇති බවයි.
කොහුවල පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart