
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ මන්ත්රීවරුන්ගේ නම් ඉදිරියේ දී හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර පවසයි.
ඔහු සඳහන් කළේ මෑතකදී ඉදිරිපත් කරන ලද්දේ 2010 වසරට පසු ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් පිරිසගේ නම් පමණක් බවයි.
2004 වසරේ සිට 2010 වසර දක්වා කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් මන්ත්රීවරුන්ද ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන ඇති බව මන්ත්රීවරයා සඳහන් කරයි.
ජාතික ජන බලවේගය අන් අයට චෝදනා කරන්නේ තම පාර්ශ්වයේ කරුණු වසන් කරමින් බවට ද දයාසිරි ජයසේකර මන්ත්රීවරයා චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart