Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
වෛද්‍ය ජයංග තිලකරත්නගේ ඉල්ලා අස්වීමෙන් පසු, ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තාමර කළුබෝවිල පත්කර ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි.
වෛද්‍ය තිලකරත්න සෞඛ්‍ය අමාත්‍යවරයාට සිය ඉල්ලා අස්වීම භාර දුන් අතර, අමාත්‍යාංශය නිල වශයෙන් වෛද්‍ය කළුබෝවිල ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස අනුමත කර ඇත.
වෛද්‍ය කළුබෝවිල දැනට ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ අධ්යක්ෂවරයා ලෙස සේවය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart