September 4, 2026

හිටපු අමාත්‍යවරයකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික ජෝස්න්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අල්ලස් කොමිසම හමුවට පැමිණීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.