
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ජනවාරි 23 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ සතොස වාහනයක් අවභාවිත කිරීමේ චෝදනාව මත ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරොම් කෙනත් ප්‍රනාන්දු සහ තවත් දෙදෙනකු මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
හිටපු අමාත්‍යවරයා නියමිත පරිදි FCID හමුවේ පෙනීනොසිටියහොත් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන බවට බලධාරීන් මීට පෙර අනතුරු අඟවා තිබිණි.
රාජ්‍යයට සැලකිය යුතු මූල්‍ය අලාභයක් සිදුකළ බවට වාර්තා වන ලංකා සතොස ලොරි රථයක් ඇතුළු රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart