
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අදට (14) යෙදී තිබේ.
ඒ වෙනුවෙන් පවත්වන සැමරුම සහ සංස්කෘතික ප්‍රසංගය අද (14) පස්වරු 3.30ට ‘ලොව දිනන ජවයක් අපරාජිත ගමනක්’ මැයෙන් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී පැවැත්වේ.
මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්, එහි පැරැන්නෝ ඇතුළු සාමාජික සාමාජිකාවෝ සහභාගි වෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart