
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායලය ඉලක්ක කර ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
ඊශ්‍රායල හමුදාව පවසන පරිදි ඉරානය විසින් ඊශ්‍රායලය වෙත එලෙස මිසයිල ප්‍රහාර 100 කට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇත.
ප්‍රහාර මාලාව හමුවේ ඊශ්‍රායලය පුරා සයිරන් නලා නාදකර තිබිණි.
අමෙරිකාව ද ඊයේ පූර්ව අනතුරු ඇගවීම නිකුත් කර තිබුණේ ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බවයි.
ඒ අනුව ඊශ්‍රායලය අවදානම් කලාපවල වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස පූර්ව දැනුම් දීම් සිදුකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart