
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශීය රටවල බැංකු හෝ වෙනත් මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කර ඇතැයි වාර්තාවන පුද්ගලයන් 13කගේ තොරතුරු රැස්කිරීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජනමාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තාවන්ට අනුව දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් 13කට අදාළව මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශය විසිනි.
මෙලෙස මුදල් තැන්පත් කරන ලද ක්‍රමවේදයන් පිළිබඳව විමර්ශකයෝ මේ දිනවල සොයාබලමින් සිටින බව පැවැසේ.
දේශපාලකයන් සහ රජයට සම්බන්ධව කටයුතු කළ පුද්ගලයන් විවිධ රටවල සඟවා ඇති මුදල් නැවත මෙරටට රැගෙන එන බවට පාලක ජාතික ජන බලවේගය ජනතාවට පොරොන්දු ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart