
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන තරගාවලියට අදාළව ඉන්දියාව සහ නේපාලය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු10 කින් ජය ගත්තේය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 2 කදී සියලු දෙනා දැවී ලකුණු 230 ක් රැස් කළේය.
වර්ෂාවෙන් විටින් බාධා එල්ලවීම නිසා ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලැබුණු ඉලක්කය පන්දුවාර 23 කදී ලකුණු 145 කි.
පන්දුවාර 21.1 කදී කිසිවෙකු නොදැවී ජයග්‍රහණයේ ඉලක්කය සපුරා ගන්නට ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා සමත් විය.
නායක රෝහිත් ෂර්මා ලකුණු 74 යි. ශුබ්මන් ගිල් 67.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart