
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනයට නුදුරින් කන්කසන්තුරේ ප්‍රදේශය අතර මගී යාත්‍රා සේවාව යළි ආරම්භ කිරීම දින නියමයක් නොමැතිව යළි ප්‍රමාද වී ඇති බව ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
තමිල්නාඩුවේ නාගපට්ටිනම් සහ යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ උපනගරය අතර මෙම යාත්‍රා සේවාව පසුගිය මැයි 13 වන දින නැවත ආරම්භ කිරීමට නියමිතව තිබිණි.
‘තාක්ෂණික ගැටළුවක්’ හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුවන ඇමැතිවරයා ඊයේ පැවැසීය.
මීට පෙරද කිහිප වතාවක් මෙම යාත්‍රා සේවාවේ ආරම්භය කල්දැමිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart