
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර මගී ප්රවාහන බෝට්ටු සේවාව ආරම්භ කිරීම ප්රමාද වන බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
බෝට්ටු සේවය සඳහා ඉන්දියාව තෝරාගෙන තිබූ වරාය වෙනස් කර ඇති බව ද ඇමැතිවරයා සඳහන් කරයි.
ඒ සඳහා තෝරාගෙන ඇති නාගපට්නම් වරායේ පහසුකම් වැඩි කිරීමට ඉන්දියාව තවත් දින කිහිපයක් ඉල්ලා ඇති බව සදහන් වේ.
මේ අතර පලාලි ගුවන් තොටුපළේ ධාවන පථයේ ප්රමාණය කුඩාවීම හේතුවෙන් මගීන් 65කට වැඩි පිරිසක් රැගෙන යන ගුවන් යානා ගොඩබෑමේ ගැටලු මතුව ඇති බව ද ඇමැතිවරයා සඳහන් කරයි.
මේ අතර, මත්තල ගුවන් තොටුපළ දියුණු කිරීම සඳහා ආයෝජකයන් 19දෙනෙක් ඉදිරිපත් වී ඇති බව ද ඇමැතිවරයා පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart