
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ පැවැති අවසන් පූර්ව තරගයේද කඩුලු 02ක ජයක් වාර්තා කරමින් ඉන්දීය යොවුන් කණ්ඩායම මෙලෙස අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.
තරගයේ පළමුව,පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 244ක් නියමිත පන්දුවාර 50 තුළ රැස්කර ගන්නා ලදී.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 05ක් තුළ ලකුණු කඩුලු 08කට ලකුණු 248ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.
ඉන්දීය යොවුන් කණ්ඩායමේ නායක උදෙයි සහරන් ලකුණු 81ක් සහ සචින් දාස් ලකුණු 96ක් රැස්කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart