
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අතුරුගිරියේදී වෙඩි ප්‍රහාරයෙන් මියගිය සුරේන්දු වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳගේ තත්වය සතුටුදායක නැතැයි කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීපය වාර්තා කරයි
නන්නාඳුනන පුද්ගලයකු හෝ පිරිසක් ඉකුත් දිනයක ඇයට මල්වඩමක් යවා ඇතැයි පැවසෙන අතර එම සිද්ධියෙන් පසු රෝහල අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි දැනගන්නට ඇත.
වෙඩි ප්‍රහාරවලදී ඇයට වෙඩි උණ්ඩ අටක් වැදී තිබූ අතර ශල්‍යකර්මයකින් ඒවා ඉවත් කර ඇතැයි පැවසෙයි.
කළුබෝවිල රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඇය මේ දක්වා සැත්කම් තුනකට භාජන කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ක්ලබ් වසන්තගේ අවමංගල්‍යය පැවැත්වෙන දිනයේදී තම මව ඊට සහභාගී කරගැනීමට ක්ලබ් වසන්තගේ දරුවන්ගේ අපේක්ෂාව වී තිබුණ ද එය ව්‍යර්ථ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart