
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන ව්‍යාජ පණිවිඩයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මහජනතාව දැනුවත් කර ඇත.
අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම් වැරදි ලෙස භාවිත කරමින්, විද්‍යා ප්‍රශ්න පත්‍රය කාන්දු වී ඇති බවත්, සියලුම අපේක්ෂකයන්ට අමතර ලකුණු 08ක් ප්රදානය කරන බවත්, ශ්‍රේණිගත කිරීමේ සීමාවන් ලකුණු 10 කින් අඩුකරන බවත් එම අසත්‍ය ප්‍රකාශයෙන් කියැවේ.
පහතින් දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයයි:

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart