
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිටිකිරි සඳහා ආනයනික බද්ද යළි පනවා තිබේ.
ඒ අනුව ඊයේ(12) සිට ක්‍රියාත්මක වන පරිදි පිටිකිරි කිලෝග්‍රෑමයකට රුපියල් 100ක් වශයෙන් ආනයනික බද්ද අය කෙරේ.
ආනයනික පිටිකිරි සඳහා මීට පෙර කිලෝග්‍රෑමයකට අයකළ රුපියල් 225ක ආනයනික බද්ද ඉවත් කිරීමට බලධාරීන් තීරණය කළේ රටේ පවතින ආර්ථික තත්ත්වය සැළකිල්ලට ගෙනය.
මුදල් අමාත්‍යාංශය පවසන්නේ ආනයන බද්ද යළි හඳුන්වා දී ඇති අතර එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart