
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැනේඩියානු පුරවැසිභාවය පිළිබඳ ආයතනය සහ කැනඩාවේ සම්මන්ත්‍රණ මණ්ඩලය විසින් සිදු කරන ලද අධ්‍යයනයට අනුව, සංක්‍රමණිකයන් “හරිත තණබිම්” (“greener pastures) සඳහා කැනඩාවෙන් වැඩි වැඩියෙන් පිටව යමින් සිටින බව වාර්තා කරයි.
මෙම කාල සීමාව තුළ පැමිණි සංක්‍රමණිකයන්ගෙන් ආසන්න වශයෙන් සියයට 17.5ක් වසර 20ක් ඇතුළත සංක්‍රමණය වීමට තීරණය කළ බව අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.
සියයට 17.5ක් සංක්‍රමණිකයන් ඉවත්ව යෑම සැලකිය යුතු ප්‍රතිශතයක් පෙන්නුම් කළ ද, බහුතරයක් කැනඩාවේ රැඳී සිටීමට තීරණය කරන බව සංඛ්‍යාලේඛන දත්ත පෙන්නුම් කර ඇත.
ඒ සදහා, ඒකාබද්ධතාවය, රැකියා අවස්ථා සහ දැරිය හැකි මිල ගණන් යන සාධක බලපා තිබේ.
එහෙත්, මෙම අධ්‍යයනයේ දී එම සංක්‍රමණිකයන්ගේ ගමනාන්තයන් සඳහන් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart