
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටක් බංකොලොත්භාවයට පත්වූ පසු අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විසඳුම් ලබාගැනීම යනු, දැඩි සත්කාර ඒකකයේ සිටින අසාධ්‍ය රෝගියකුට ප්‍රතිකාර ලබාදීමක් වැනි ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.
එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රටක ආර්ථිකයක් බංකොලොත් වූ අවස්ථාවක එවැනි ප්‍රතිකර්ම වැදගත් බවයි.
එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිකාරය හේතුවෙන් රෝගියා මරණයට පත්වන්නේ නම්, එය බරපතල කාරණයක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම ඔහු පැවසුවේ අද මෙරට ඇතැම් ආර්ථික කණ්ඩායම්වලට IMF විසඳුම් හේතුවෙන් දැඩි පහරක් එල්ලවී ඇති බවයි.
එමනිසා IMF විසඳුම් සෑමවිටම මානුෂීය පදනමකින් ලබාගැනීමට රජය දක්ෂ විය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart