
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි මාස 03 තුළ IMF එකඟතා සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
“සැප්තැම්බර් මාසයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා සියල්ල සම්පූර්ණ කිරීමට කටයුතු කළ යුතුයි .මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා 62 කින් මේ වන විට ඉටුකර ඇත්තේ එකඟතා 25 ක් පමණක් වන බවට සමහරුන් චෝදනා කළද, ඒ සඳහා මහ බැංකුව විසින් කමිටුවක් පත් කළා. ඔවුන් සඳහන් කරන ආකාරයට ක්‍රියාකාරී සැලැස්ම කාලරාමුවත් සමඟ ඉදිරියට ගමන් කරමින් තිබෙනවා.ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය වන විට නිසි පරිදි ඉලක්ක කරා ගමන් කළ හැකියි” යනුවෙන් අමාත්‍යවරයා රුවන්වැල්ලේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් සදහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart