
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පති මහජන සහන දින වැඩසටහන මෙම සිකුරාදා නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ සෑම සිකුරාදා දිනකම පැවැත්වෙන මෙම වැඩසටහන නොවැළැක්විය හැකි හේතූන් මත හෙට (ජූලි 26) නොපැවැත්වෙන බවයි.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නවතා දැමුණු ‘පොලිස්පති මහජන සහන දින’ වැඩසටහන 2023 දෙසැම්බර් මස යළි ආරම්භ කෙරිණි.
එය රජයේ නිවාඩු දිනවල හැර සෑම සිකුරාදා දිනකම පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.
නොවිසඳුණු පැමිණිලිවලට විසඳුම් සෙවීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් හමුවීමට මෙම වැඩසටහන මඟින් මහජනතාවට අවස්ථාව සළසා දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart