
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.
මෙම පුද්ගලයා විදෙස් ජාතික කාන්තාවක් නවාතැන් ගෙන සිටි නිවසකට ඇතුළු වී මුදල් ඇතුළු ඇය සතු වටිනා දේපොළ සොරකම් කර ඇති බවට අනාවරණය වී තිබෙයි.
හික්කඩුව පොලිස් වසමේ වවුලගොඩ මැද පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට මෙලෙස ඇතුළු වී ඇත.
මෙම අපරාධය සම්බන්ධ අදාළ විඩියෝපට ද ජනමාධ්‍යයට මුදාහැර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart