
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්‍රීඩා සහ වාරිමාර්ග ඇමැති ධුරවලින් රොෂාන් රණසිංහ ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයට හේතු වූ කරුණු පිළිබඳව අගමැති දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළේය.
ඇමැති මණ්ඩලය විනයක් ඇතිව කටයුතු කළ යුතු බවත්, එම විනය අනුගමනය කිරීම කැබිනට් ඇමැතිවරයකු ලෙස දිවුරුම් දෙන මන්ත්‍රීවරයාගේ වගකීම බවත්, අගමැතිවරයා පැවසීය.
රජයේ ප්‍රතිපත්තියට අකැමැති අයට ඉවත් විය හැකි බවත්, නැතිනම් ඉවත් කිරීමට හෝ සේවයෙන් පහකිරීමට සිදුවන බවත්, ඔහු සඳහන් කළේය.
“යහපාලන ආණ්ඩුව කාලයේ පනතක් යෝජනා කළ මන්ත්‍රීවරයෙක් අවසානයේ පනතට විරුද්ධව ඡන්දය දුන්නා. මේක පහුගිය කාලයේ සිදුවුණ නිසාම මෙතනත් සමහරු ඉන්නවා එහෙම කරන්න පුළුවන් කියලා. එවැනි ක්‍රියා දැන් සිදුවෙන්න බැහැ” අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart