
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර එක්දින ලෝක කුසලානයේ සිය කණ්ඩායම නම් කර තිබේ.
12 දෙනෙකුගෙන් යුත් එම ලෝක කුසලාන කණ්ඩායම සදහා මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතර තුන්වන ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ඩිල්ශාන් මධුශංක ද ඇතුලත් අතර ඔහු ඉනිම් 09 කදි කඩුලු 21ක් බිද හෙලුවේය.
එක්දින ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය අනුශුරතාව දිනු ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මාට හිමිව ඇති අතර විරාට් කෝලි, කේ.එල්.රාහුල්, රවිචන්ද්‍ර ජඩේජා, ජස්ප්‍රිට් බුම්රා සහ මොහොමඩ් සමී යන ඉන්දීය ක්‍රීඩකයින් ද ඇතුලත්ව තිබේ.
නවසීලන්තයේ ඩැරල් මිචෙල්, දකුණු අප්‍රිකාවේ ක්වින්ටන් ඩි කොක්,ජෙරල්ඩ් කෝට්සි, ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා, ග්ලෙන් මැක්ස්වෙල් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නම් කල ලෝක කුසලාන කණ්ඩායමට ඇතුලත්ව සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart