
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නම්කළ 2024 එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රි ලංකා සිමීත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංකට හිමිව තිබේ.
එමෙන්ම, වනිදු හසරංග, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නම්කළ 2024 එක්දින ක්‍රිකට් කණ්ඩායම තෝරාගෙන තිබීම විශේෂත්වයකි.
කෙසේවෙතත්, මෙම කණ්ඩායමට කිසිදු ඉන්දීය ක්‍රිඩකයෙකු මෙන්ම, ඕස්ට්‍රෙලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය යන ප්‍රබල කණ්ඩායම්වල ක්‍රිඩකයන්ද ඇතුළත්ව නැත.
එමෙන්ම, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නම්කළ 2024 එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුද ඇතුළත්ව සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart