Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් උපදේශන කාර්යයේ නිරතව සිටියදී රජයේ වාහනයක් භාවිත කළ බවට එල්ල වන චෝදනා හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කටයුතු කළේ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසයි.
“එම ප්‍රකාශය අසත්‍යයි. මම කවදාවත් රජයේ වාහනයක් පාවිච්චි කළේ නැහැ, මට වැටුපක් ලැබුණේ නැහැ. මම පාවිච්චි කළේ කාර්යාලය විතරයි, ඊට වඩා දෙයක් නැහැ,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.
රාජකාරී කටයුතු සඳහාද තමන් භාවිත කළේ පෞද්ගලික වාහන බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart