
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින්නේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කළ සන්ධානයකින් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire.lk සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ භූතයන් දෙදෙනකු ලෙස සිටිමින් පක්ෂය විනාශ කිරීමට උත්සහ දරන පුද්ගලයන් දෙදෙනකුගෙන් පක්ෂය ආරක්ෂා කරගැනීම සඳහා එම සන්ධානය ගොඩනගාගත් බවයි.
විවිධ පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සිදුකළ ද, එම සන්ධානයේ අභ්‍යන්තරයේ පවතින්නේ එක්සත් ජාතික පක්ෂය බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වාදුන්නේ ගරුත්වයකින් කටයුතු කරමින් විපක්ෂයේ පක්ෂ සියලුදෙනා එක්විය යුතු බව සහ සියලුදෙනාගේ ඒකරාශී වීම පළාත් පාලන ඡන්දයේදී අත්‍යවශ්‍ය බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart