
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගුවන් සරඹ සංදර්ශනයක් අතරතුර ඊට සහභාගිවූ ගුවන් යානයක් කඩාවැටෙන සිදුවීමකට අදාළ වීඩියෝ දර්ශනයක් සමාජ ජාලා ඔස්සේ පැතිරෙමින් තිබේ.
මෙම අනතුරින් අදාළ ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා දිවි ගලවාගන්නා ආකාරයද පැහැදිලිව දැකගත හැකිය.
ගුවන් නියමුවන් යානය කඩාවැටීමට මොහොතකට පෙර යානයෙන් ඉවතට පැන පැරෂුට් මගින් නිරුපද්‍රිතව පොළොවට පතිතවී ඇත.
අමෙරිකාවේ මිචිගන් හි පැවැති සංදර්ශනයක් අතරතුර මෙම අනතුර සිදුව තිබේ.
යානය කඩාවැටී ඇත්තේ රථ ගාලකටය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart