
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ ප්‍රභූ විවේකාගාරයේ කාර්ය මණ්ඩලය විසින් නියමිත වේලාවට ගුවන් යානයට රැගෙන නොයෑම නිසා තමාට ශ්‍රී ලංකාවේදී ගුවන් යානයක් මගහැරී ගිය ආකාරය පිළිබඳව පූජ්‍ය අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන් පැහැදිලි කර තිබේ.
ඒ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වීමට නියම කිරීම පිළිබඳ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් අජාන් බ්‍රහ්මවන්සෝ හිමියෝ මෙසේ පවසා ඇත.
“කවුරුහරි පොඩි වැරැද්දක් කළා, ඒ නිසා කරුණාකර මට මගේ ගුවන් ගමන මඟ හැරුණේ කෙසේද යන්න ගැන විමසීමක් කරනවා වෙනුවට, ඊට සමාව දී ඔබට වඩා හොඳ රටක් ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳව විමසා බලන්න”.
How I missed my flight in Sri Lanka ? : Venerable Ajahn Brahm thera "Someone made a little mistake, So please instead of having an inquiry on how I missed my flight, instead have an inquiry of how you can have a better country with more forgiveness" pic.twitter.com/ImPIxOl1Zd
— NewsWire ?? (@NewsWireLK) June 4, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart