
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අකුණක් වැදී පොළොන්නරුවේ නිවසක් විනාශ වී තිබේ.
පොළොන්නරුවේ අංක 331 නෙළුම් විල ප්‍රදේශයේ නිවසක් මෙසේ අකුණු පහරකට ලක්ව ඇත.
ඊයේ පස්වරු 5.30ට පමණ එම ප්‍රදේශයට අකුණු පතිත වී තිබේ.
එම අකුණ වැදීම නිසා නිවසේ ප්‍රධාන විදුලි පරිපථය සම්පූර්ණ විනාශයට පත්වී තිබේ.
එකම පවුලේ තිදෙනකු මෙම අවස්ථාවේදී සිට ඇති අතර ඔවුන්ට එයින් කිසිදු හානියක් සිදුවී නොමැති බව වාර්තා වේ.
ගෙහිමි පුද්ගලයා යුද හමුදාව සේවය කරන පුද්ගලයකු වන අතර, යුද හමුදාවෙන් මීට වසර කිහිපයකට පෙර ඔහුට එම නිවාස සාදා දී ඇත.
අලාභාහනියට පත් වූ තම නිවස කඩිනමින් පිළිසකර කර දෙන ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් අපදා ඒකකයෙන් හෙතෙම ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart