
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින්, එළඹෙන පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් සුපිරි නළු ෂාරුක් ඛාන් පෙනී සිටින ප්‍රවර්ධන වීඩියෝවක් නිකුත් කිරීමත් සමඟ ඒ සඳහා වූ ප්‍රබෝධය වැඩි වී ඇත.
ලෝක කුසලානය උද්දීපනය කිරීමට, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් තරඟාවලියේ මූලික හරය මත කේන්ද්‍රගත වූ මිනිත්තු 2ක් වන මෙම වීඩියෝව නිර්මාණය කර ඇත.
නිකුත් වී පැය 24ක් ගත වීමට මත්තෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 5කට අධික නැරඹුම් වාර්තා කර ඇති මෙම වීඩියෝව පහතින් දැක්වේ.
History will be written and dreams will be realised at the ICC Men's Cricket World Cup 2023 ?
All it takes is just one day ✨ pic.twitter.com/G5J0Fyzw0Z
— ICC (@ICC) July 20, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart