
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2015 දෙසැම්බර් 21 වැනිදා දෙමටගොඩ වෙළඳසැලක් තුළ සේවය කරමින් සිටි අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තාව පැහැරගෙන යෑමට ආධාර අනුබල ලබාදීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ තීන්දුව මෙම මස 28 වැනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා නියෝග කර ඇත.
පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව අද දෙපාර්ශවයේ නීතිඥවරුන් විවෘත අධිකරණය හමුවේදී කරුණු ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජනක බණ්ඩාර හා විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආශාන් ප්‍රනාන්දුත් අධිකරණය හමුවේදී දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart