July 5, 2023

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියට ඇප ලබාදී ඇත.

කොළඹ අංක 04 දරන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි විසින් ඇයට මෙම ඇප නියෝගය නිකුත් කර තිබේ.