
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වාහන ආනයනය නැවත ආරම්භ කිරීමෙන් පසු ලැබෙන පළමු වාහන කාණ්ඩයේ, අලුත්ම යතුරුපැදියක මිල රුපියල් මිලියනයකට ආසන්න වනු ඇත.
ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ නිවේදනය කළේ, අලුත්ම පල්සර් N160 යතුරුපැදියක මිල රු. 934,950 ක් බවයි.
අලුත්ම Discover 125 DRL යතුරුපැදියක මිල රු. 731,950 ක් වන අතර අලුත්ම CT 100 ES යතුරුපැදියක මිල රු. 637,950 කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart