October 10, 2025

ජනාධිපති කාර්යාලයේදී අද උදෑසන සිදුවූ කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දසදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දී තිබිණි.

එහිදී අමාත්‍ය බිමල් රත්නායක ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නේය.

එම අවස්ථාවට අදාළව ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කෙරුණු ඡායාරූප පහත දැක්වේ.