
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රෝගීව සිටින ශරද කරුණාතිලකගේ ජීවිතය බේරාගැනීමට හදිසි අක්මා බද්ධකිරීමක් අවශ්‍යව ඇත.
ඒ වෙනුවෙන් ඔහුගේ දරුවන් අප වෙතින් කරන ලද ඉල්ලීම පහතින් පළකරමු.
‘අපගේ ආදරණීය පියා වන ලුති/කර්නල් ශරද කරුණාතිලක (විශ්‍රාමික), මේ වන විට බරපතල ලෙස රෝගීව සිටින අතර, ඔහුගේ ජීවිතය බේරාගැනීමට හදිසි අක්මා බද්ධකිරීමක් අවශ්‍ය වී ඇත.
ඒ සඳහා සෞඛ්‍ය සම්පන්න වන, ලේ වර්ගය O+ (O Positive) වයස අවුරුදු 22 සිට 45 අතර, පිංවතෙකුගේ දායකත්වය අපි හෘදයාංගම සිතින් බලාපොරොත්තු වන අතර,
ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට උදව් කළ හැකි නම්, කරුණාකර අප සමඟ සම්බන්ධ වන්න.
වැඩි ව්ස්තර:
📞නෙලන් ජයවීර – 071 44 54 091
📞 දුෂාධි කරුණාතිලක – 077 071 4821′
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart