Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ආපදා සහන කටයුතුවල නිරතව තිබූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් වෙන්නප්පුව ලුණුවිල රෝහල ආසන්නයේදී හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.
ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා සඳහන් කර ඇත්තේ, නියමුවන් ඇතුළු ගුවන් හමුදා සාමාජිකයන් සිව්දෙනකු එහි සිට ඇති බවයි.
මෙම හෙලිකොප්ටරය ලුනුවිල රෝහලේ රැඳීසිටින බෙදාදීම සඳහා ගමන්කරමින් සිට ඇති බව වාර්තා වේ.
අනතුරේ ස්වභාවය මෙතෙක් තහවුරු කර නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart