
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපද රහස් සේවයේ අධ්යක්ෂ කිම් චේට්ල් ඉල්ලා අස්වී තිබේ.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් වටා පැවති ආරක්ෂක අසාර්ථකත්වය හේතුවෙන් ඔහු ඝාතන ප්රයත්නයකට මුහුණ දීමෙන් අනතුරුවය.
වෙඩි තැබීම සම්බන්ධයෙන් සඳුදා පැවති මතභේදාත්මක කොන්ග්රස් නඩු විභාගයකින් පසු ඉවත්වන ලෙස ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් යන දෙපාර්ශ්වයෙන්ම ඇයට බලපෑම් එල්ලවිය.
මේ මස මුලදී පෙන්සිල්වේනියාවේ බට්ලර් හි ට්රම්ප්ගේ ප්රචාරක රැලියේදී වෙඩි තැබීම පිළිබඳ ප්රශ්නවලට පිළිතුරු දීම ඇය ප්රතික්ෂේප කිරීමත් සමඟ නීති සම්පාදකයන් වැඩි වැඩියෙන් කලකිරී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart