
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ අපනයන සඳහා එක්සත් ජනපද තීරුබදු 20%ක මට්ටමකට අඩුවීම සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රසාදය පළකර තිබේ.
ඔහු පවසන්නේ එය ශ්‍රී ලංකාවට කලාපීය වශයෙන් තරඟකාරීව තබා ගැනීමේ ප්‍රධාන පියවරක් වනු ඇති බවයි.
මෙම ප්‍රතිඵලයට දායක වූ ශ්‍රී ලංකා පාර්ශවයේ සියලු දෙනාටම මන්ත්‍රීවරයා ප්‍රශංසා කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික සීමාවන් පිළිබඳ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම ගැන එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයට (USTR) ඔහු කෘතඥතාව පළ කළේය.
“අපට #USTtariffs 20%ක් වීම ගැන සතුටු වන අතර එමඟින් අපට කලාපීය වශයෙන් තරඟකාරී විය හැකියි,” යනුවෙන් ආචාර්ය ද සිල්වා පැවසීය.
“ #SriLanka වෙනුවෙන් ඒ සඳහා වැඩ කළ සැමට ගෞරවය හිමිවේ… දැන් අප වටා ඇති බිත්ති කඩා දමා ලෝකයට පාලම් තැනීම සඳහා වගකීමෙන් කටයුතු කරමු!” යනුවෙන් ද ඔහුගේ සටහනේ දැක්වේ.
ශ්‍රී ලංකාව දැන් තීරුබදු ආරක්ෂාවෙන් ඔබ්බට ගොස් ආර්ථික වර්ධනය සඳහා ගෝලීය වෙළඳපොළවල් සමඟ වඩාත් ක්‍රියාශීලීව සම්බන්ධ වීමේ අවශ්‍යතාව ආචාර්ය ද සිල්වා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart