
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ සිවිල් සමාජ නියෝජිතයන් යැයි කියාගන්න පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ ‘සත්‍යග්‍රහ’ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් ඉල්ලා විරෝධතාවය පැවැත්වෙන බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart