
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දරණ උත්සහයේදී වඩා වැදගත් වන්නේ රුපියල ආරක්ෂා කර ගැනීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ, නැතිනම් සිදුවන්නේ රට තවත් ණය බරින් පීඩාවට පත්වන බවයි.
එමෙන්ම ආදායම් සඳහා වාහන මත පමණක් යැපීමෙන් වැළකී ආදායම වැඩිකර ගතහැකි වෙනත් ක්‍රම ද සොයාබැලිය යුතු බව මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ, මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට මැයි 20 වනදා දක්වා රජයේ ආදායම් ඇස්තමේන්තු ගත අගයට සාපේක්ෂව සියයට 3 කින් අඩුවී ඇති බව සහ වියදම සියයට 22 කින් ඉහළ ගොස් ඇති බවයි.
එබැවින් ආයෝජන ඉහළ නැංවීම මේ මොහොතේ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අද ඵලදායී ලෙස වියදම් කළහොත් හෙට එය ආර්ථිකයට ආයෝජනයක් වනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart