
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති අසාධාරණ සීමා සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් ඔවුන් සමග සාකච්ඡා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එසේ නොවුනහොත් ශ්‍රී ලංකාවට අපනයන වර්ධනය කර ගත නොහැකි වනු ඇති බවයි.
අපනයන ශක්තිමත් කර ගැනීම හරහා රැකියා අවස්ථා නිර්මාණය වන බවත් මෙම අවස්ථාවේදී රටට අත්‍යවශය වන්නේ එය බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ණය අර්බුධයකට මුහුණ පා සිටින පාකිස්තානය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරන්නේ සාපේක්ෂව වෙනස් ආකාරයකට බවයි.
එබැවින් එවැනි ගැටලු සම්බන්ධයෙන් සාපේක්ෂව පෙන්වා දී ගැටළු නිරාකරණය කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart