
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ නාලිකාව හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් රජය පරීක්ෂණයක් පවත්වන බව ඇමැති මනූෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
“චැනල් 4 හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තියෙනවා. අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණ ද පැවැත්වීමට සූදානම්” යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart