
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 07 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති පිරිත් පිංකමට සහභාගී වූ බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
X (ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, සිය පක්ෂයේ 07 වැනි සංවත්සරය වෙනුවෙන් මහා සංඝරත්නය ආශිර්වාද කළ බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති දිනේෂ් ගුණවර්ධන, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම පිංකමට සහභාගී වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart