
ක්‍රිකට් ගහන්න ආ කිවියෝ මින්නේරියේ අලි බලන්න යති
ක්‍රිකට් තරගාවලියක් සඳහා දිවයිනට පැමිණ සිටින නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරතවී තිබේ. සෆාරි ජීප් රථවල නැගී නවසීලන්ත ක්‍රීඩකයන් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සංචාරයේ














