
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කථානායක නිල නිවස ඉදිරිපිට තිබූ තිබූ යකඩ බට සහ ජාතික විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විදුලි පරිපථවලට සවි කර තිබූ වයර් සොරකම් කළ සැකකරුවන් 04දෙනකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
සැකකරුවන් විසින් සොරාගන්නා ලද භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 45 ඉක්මවන බවද වැඩිදුරටත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart