
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අද සිට ක්රියාත්මක වන පරිදි රුපියල් 145කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයේ නව සිල්ලර මිල රු. 3,127ක් වේ.
එසේම කිලෝග්රෑම් 05 ගෑස් සිලින්ඩරය රුපියල් 58කින් සහ කිලෝග්රෑම් 2.3 සිලින්ඩරය අද රාත්රියේ සිට රුපියල් 26කින් ඉහළ දමා ඇත.
ඒ අනුව කිලෝ ග්රෑම් 05 ගෑස් සිලින්ඩරයේ නව සිල්ලර මිල රුපියල් 1,256 ක් වන අතර කිලෝ ග්රෑම් 2.3ක සිලින්ඩරයේ නව මිල රුපියල් 587ක් වේ.
වෙළෙඳපොළේ ගෑස් මෙට්රික් ටොන් එකකට අමෙරිකානු ඩොලර් 100කට වඩා වැඩි ප්රමාණයකින් සැළකිව යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ලිට්රෝ ලංකා සභාපති මුදිත පීරිස් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart