
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගඟ ඉහළ කෝරළේ ප්රාදේශීය සභාවේ සභාපතිවරයාට මහනුවර කුරුඳුවත්තේදී පුද්ගලයකුට පහරදීමේ චෝදනාව එල්ල වී තිබේ.
පහරදීම සිදු වූ බව කියන පුද්ගලයා මේ වන විට ගම්පොළ රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
ඊයේ රාත්රී 11ට පමණ තම ව්යාපාරික ස්ථානයේ සිට නිවසට යමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු විසින් තමාට පහරදුන් බවට ඔහු චෝදනා කර තිබේ.
ගඟ ඉහළ කෝරළේ ප්රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් පුද්ගලයෙකු යතුරුපැදියකින් පැමිණ තමාට බැණවැදී පසුව පහර දුන් බව ඔහු තවදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart