
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පූවර් දැනුවත් කිරීම් සිදුකළ පරිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ඉකුත් ආණ්ඩුව සමයේ පත්කළ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටුවේ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීම අද සිදුකෙරිණි.
ඒ කොළඹ දී පැවැති ජනමාධ්‍ය හමුවකදීය.
එම වාර්තා ද්විත්වය එළි දක්වමින් හිටපු මන්ත්‍රීවරයා පැවසුවේ පාස්කු ප්‍රහාරය එල්ල වන බවට තොරතුරු දැන සිටි පුද්ගලයන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරතනගේ නම ද එම වාර්තාවල අන්තර්ගත බවයි.
ඔහු වතමන් ආණ්ඩුව යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන බැවින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් ආණ්ඩුව සමයේ පත්කළ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටුවේ වාර්තා දෙක ප්‍රසිද්ධ නොකරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල එහිදී චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart