April 30, 2024

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

ඒ යටතේ සියලුම ඉන්ධන වර්ගවල මිල සංශෝධනය කරන බව ද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර ඇත.

පහතින් දැක්වෙන්නේ ඉන්ධන මිල සංශෝධනය කර ඇති ආකරයයි.