
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (20) සිට ශ්‍රී ලංකා ජාතික රෝහලේ පෙට් (PET) ස්කෑන් පරීක්‍ෂණ සිදු කළ නොහැකි බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසන්නේ, විකිරණවේදීන්ගේ හිඟය මීට හේතුව බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසුරිය පවසන්නේ, සෞඛ්‍ය ඇමැතිවරයාගේ උපදෙස් මත මෙම ගැටළුව විසඳීම සඳහා පුහුණුව අවසන් කළ විකිරණ තාක්ෂණ ශිල්පීන් යොදවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart